බලය ක්‍රියාත්මක කරන්න ඕන හැටි චම්පිකගේ පක්ෂය ජනතාවගෙන් අහයි
දේශපාලන බලය ලබාගැනීමෙන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව සමග සාකච්ඡා කිරිමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
දේශපාලන බලය ලබාගැනීමෙන් පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ජනතාව සමග සාකච්ඡා කිරිමට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
මෛත්‍රී අලුත් සන්ධානය ගැන ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරියට කියයි
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්
දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ පරිදි ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිංහල භාෂාවෙන් රචනා කළ පළමු චරිතාපදානය මාර්තු මස 05 වනදා එළිදැක්වීමට නියමිතය.
උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සලිදු මල්ෂික හෙවත් කුඩු සලිදුගේ ඩුබායි හී සිට මෙරට
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්,
ඉදිරි ජාතික මැතිවරණයක් හමුවේ විවිධ සැලසුම් සකස් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහාය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බවත්,
පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට හිටපු ජනපතිනි