නාද්‍යාගේ Minarets නාදය: 'ඉස්ලාමීය සද්දයක්ද? සිනමා සද්දයක්ද? NGO සද්දයක්ද?' – (බූපති නලින් වික්‍රමගේ)
වාර්තා චිත්‍රපටයක් තවදුරටත් වාර්තාවකටම ඌණනය විය යුතු නැත. සිනමාව තවදුරටත් සමාජ විද්‍යාවේ කාර්යභාරය ද ඉටු කළ යුතු ද නැත.
වාර්තා චිත්‍රපටයක් තවදුරටත් වාර්තාවකටම ඌණනය විය යුතු නැත. සිනමාව තවදුරටත් සමාජ විද්‍යාවේ කාර්යභාරය ද ඉටු කළ යුතු ද නැත.
පසුගියදා පැවති TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, ශ්‍රී ලංකේය මියුසික් වීඩියෝ කලාවට නිර්මාණශීලී මෙන්ම රසික හදවත් දිනා ගත් නිර්මාණ රැසක් සම්මානයට පාත්‍ර වුණා.
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන්
'සිම්පල් සයිමන්' කතුවර විෂ්ණු වාසු විසින් රචිත නවතම නවකතාව "සාරි ඇඳපු පිරිමි" හෙට (20) දින දොරට වැඩීමට නියමිත ය.
විමුක්ති ජයසුන්දරගේ ''අහසින් වැටෙයි'' සිනමා කෘතිය ගැන චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මීට ටික දිනකට කළින් කතාබහක් පැවතුණා.
පතිරාජ සිනමාවේ සමීපතමයෙකු වූ, රංගනවේදි ලයනල් වික්‍රම ජීවිත රඟ මඩලින් සමුගනී.
පාසල් සමයේ පාසල් අධ්‍යාපනයට අදාළ කෙටි කතා කිහිපයක් කියවා (එකල රස වින්දනය පිළිබඳ අවබෝධයක් නොතිබුණ තරම් ය) තිබුණ ද
ගිවන්ත අර්ථසාද් කියන ලංකාවෙ සිනමා විද්‍යාඥයා අපිට මෑතක මුනගැහෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මීයා ටෙලි නාට්‍යයෙන්.
ගියෝර්ගි ගොස්පොදිනොව් බල්ගේරියානු ජාතික කවියෙකි, ප්‍රබන්ධ රචකයෙකි සහ නාට්‍ය රචකයෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකගේ නවතම කෘතිය “හිත් මං කඩ” එළඹෙන 20 වැනිදා පස්වරු 2.30ට කොළඹ විශ්ව විද්‍යාලයේ දී එළිදැක්වීමට නියමිත ය.