ඉන්දු -ශ්‍රී ලංකා විස්සයි 20 තීරණාත්මක තරඟය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය අද (07) පැවැත්වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක තුන්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය අද (07) පැවැත්වේ.
ජාතික සංහිදියාව වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කර ගැනීම සඳහා යැයි පවසමින් ජනාධිපතිවරයා
ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීමට අවස්ථාව සුප්‍රීම් TV නාලිකාව විසින් නොමිලේ විකාශය කිරීමට
ඖෂධීය වටිනාකම විද්‍යාත්මකව තහවුරු කළ දේශීය සහල් වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව,
පුරවැසියෙකුට භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ඇතුලු මානව අයිතිවාසිකම් ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත අද
ගාලුමුවදොර අරගල ක්‍රියාකාරිකයකු වන රන්දිමාල් ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ලෝක ක්‍රිකට් පිටියේ උද්වේගකර තරගයක් නැරඹීට ක්‍රිකට් ලෝලීන්ට වාසනාව උදාකර දෙමින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දෙවැනි 20/20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (ජනවාරි 05 වැනිදා) ලකුණු 16ක ජයක් ලැබීය.
දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම