දයාසිරි, ශ්‍රීලනිප මහ සමුළුවට නොයන ලකුණු !
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත
මංගල සමරවීරයන් දැයෙන් සමුගෙන අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් පුළුල් බලය බෙදීමකට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල එකඟතාවක් පළ වී නැතැයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.
කතෝලිකයන්ගේ පූජනීය මංගල්‍යයක් දේශපාලන කතාවක් කිරීමට යොදා ගැනීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක්වී සිටී.
රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සඳහා සියලු පහසුකම් ලබා දී හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෙඛ්‍ය අමාත්‍යංශය පවසයි.
'ලංකාදීප' පුවත්පතේ කර්තෘ කාන්චන දසනායක ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකාවක හා 'මිපුර' වෙබ් අඩවියේ සම කර්තෘ
අයථා පරිදි මෙරට ධනය උගන්ඩාව, සීෂෙල්ස් වැනි රටවලට රැගෙන යාම ගැන කතාබහ පවතින්නේ
මේ දිනවල යුද හමුදාවට එරෙහිව මාධ්‍ය වාර්තා පළවීම හේතුවෙන් ඒවා සමනය කර ගැනීමේ