ලක්ෂ 15 ක සමරිසි ඡන්දදායකයෝ පාර්ලිමේන්තු තීන්දුව ගැන විමසිල්ලෙන් !
ශ්‍රී ලාංකික සමරිසි (LGBT+) පුද්ගලයන් හට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ සමානාත්මතාවය පිළිගැනීමේ ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු, එම ප්‍රජාවේ මිලියන 1.5 ක් වූ ඡන්දදායකයෝ පාර්ලිමේන්තුව විසින් මීළඟට ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න උනන්දුවෙන් බලා සිටිති.