මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත විවාදය කල් දමයි
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට
කල්මුණේ මහ නගර සභාව සඳහා වන පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම
පිරිමි සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය
කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට
කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම්
රාජ්‍ය තයිපොන්ගල් දින සැමරුමට සහභාගි වීම සඳහා යාපනයට පැමිණ සිටි ජනාධිපතිවරයාට
ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන ඇත.
කැසිනෝ ක්‍රීඩාවේ නිරතවීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් මෙරටට නීත්‍යානුකූලව ලැබිය යුතු කෝටි ගණනක විදෙස් මුදල් අහිමි වන බවත්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර ඊයේ දිනට (ජනවාරි 16 වැනිදාට) දින 150ක් සම්පුර්ණ විය.
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ මැයි මස 9 වෙනිදා වැනිදා පැවති ජන අරගලයේ දී අරගලකරුවන් අතර දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ