තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතට
රාජ්‍ය ආයතන 2 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට්
රාජ්‍ය ආයතන 2 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට්
දැනට පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතයි කෘෂිකර්ම අමාත්‍යංශය අනතුරු අඟවයි.
දසක හතරකට ඉහත දී වන්නියේ දෙමළ ජනයා සිය ගොවිතැන් කටයුතු සහ ජීවනෝපාය සරි කර ගැනීම සදහා භාවිත කළ ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරිය හරහා දකුණේ සිංහල ජනතාවට බෙදා දෙමින් සිටින බව
දෙහිවල පොදු වෙලද සංකීර්නය ඉදිරිපිට ඉදි කර ඇති ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසියම් පුද්ගලයකු විසින් ගල් පහරක් එල්ල කිරීම නිසා හානි සිදුවී ඇත.
සියවස් දෙකක කාලයක සිට මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වී සිටින මලය රටේ දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස පිළිගන්නා මෙන් සිදු කරන අරගලයට රටේ සෙසු ජන වර්ග වල
ශ්‍රී ලංකාවේ ජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට
හමුදා කුමන්ත්රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ
චිත්රවල පුස් බැඳීමේ වේගය අවම කිරීම සඳහා ඉදිරියේදී දඹුල්ල විහාරස්ථානයේ ලෙන්වලට
නාවික හමුදා මුරපොළක් අලුතින් ඉදිකිරීම සදහා දෙමළ ජනයාට අයත් පෞද්ගලික භූමියක්
''අපිට ගමට යන්න බෑ කිවුවා, පොහොට්ටුව ඉවරයි කිවුවා, අපි මේ වෙනකොට සියයට හැත්තෑවක් ආසන බලමණ්ඩල පිහිටුවලා ඉවරයි '' හිටපු අමාත්‍ය හා
නියගය නිසා වගා හානිවූ ගොවියන්ට සහනලබාදීමට තමන් වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් මැදිහත්වන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු