සජබ රාජිතගෙන් කරුණු විමසයි - ෆේස්බුක් සටහන බලන්න රාජිත කියයි !
මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ට සමගි ජනබලවේගය පක්ෂයෙන් දැනුම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.
මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ට සමගි ජනබලවේගය පක්ෂයෙන් දැනුම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර තිබේ.
මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන "New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, උණවටුන මුහුදු තීරයේදී ඊයේ (15) පැවැත්වුණි.
රිදියගම සෆාරි උද්‍යානය තුළ සිද්ධවන ම්ලේච්ඡ සත්ත්ව ඝාතනය පසුපස සිටින ප්‍රධාන මස්වැද්දා එහි සහකාර සත්ත්ව පාලකවරයා බවත් සතුන් මදු ගසා මැරීම සඳහා මදු අටවනු ලබන්නේ එම පුද්ගලයා බවත් සෆාරි උද්‍යානයේ සේවකයෙක් 'හිරු ප්රවෘත්ති' සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළිදරවු කර ඇත.
ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සම්පූර්ණ වනතුරු පලාත් පාලන මැතිවරණය පවත්වන දිනයක් යලි ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.
කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) භාවිතයෙන් ජනනය කරන ලද ප්රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක් එළිදක්වා තිබේ.
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරාධපුර අභයගිරි පූර්වාරාමාධිපති අතිපූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමිපාණෝ අපවත්වී වදාළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කළ බව කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට නැවත එම ධුරය භාරගන්නා ලෙස පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබේ.
ජපානයේ වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂාඩා ට (Fumio Kishida) එල්ල වූ ප්‍රහාරයක් වළකා ඔහු ආරක්ෂා සහිතව එතනින්
ණය අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට චීනයේ අඛණ්ඩ සහාය හිමි වන බව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක සංධානයකට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග තමා සාකච්ඡා පැවැත්වූ නමුත් එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අගමැති කිරීමක් ගැන