උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර 'දසුනි' සහ 'චුලෝචනා' ලෙස නම් කෙරුණේ ඇයි? - දසුනි කතා කරයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (අප්‍රේල් 24) ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.