රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා දමයන්ති)
රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.
රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.
දේශපාලන පක්ෂ අතර අර්බුද පුද්ගලික හේතූන් මිස, රටේ යහපත පිළිබඳ නොවේ.
''බලහත්කාරයෙන් වසං කරගෙන සිටින යටිසිත නින්දේ දී ඇහැරෙමින් මුමුණන්නට පටන් ගනී''
සර්වෝදේ' නම මගේ කනට වැකුණේ, මට අවුරුදු දහයක් දොළහක් කාලයේදී ය.
කාටූන් චිත්‍ර ශිල්පියා යනු, ජන සන්නිවේදන ලෝකයේ සිටින ප්‍රබල චරිතයකි.
ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.
ශ්‍රී.ල.නි.පයේ ආරවුල අද ඊයේ ආරවුලක් නොවේ. දැන් ඒ ආරවුල ඇත්තේ අධිකරණයෙහිය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
1999 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බඩ තනවන ලද ශ්‍රී භක්ත හනුමාන් කෝවිල ඇතැම් හින්දු පුද බිම් මෙන් අප රටේ සිංහල බෞද්ධයන් අතරේ එතරම් ජනප්‍රිය තැනක් නොවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර අතට පත් කරමින් පසුගිය දා, එහි වැඩබලන සභාපති ධූරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කෙරිණි.