පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි - (මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර)
පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී.