විදර්ශන වෙතින් සාහිත්‍ය ත්‍යාගයක්
විදර්ශන ප්‍රකාශන ආයතනයේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන ''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024" පළමු අදියර සඳහා අත්පිටපත් බාර ගැනීම ජනවාරි 12 වැනිදා ආරම්භ කර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන ''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024" පළමු අදියර සඳහා අත්පිටපත් බාර ගැනීම ජනවාරි 12 වැනිදා ආරම්භ කර තිබේ.
ප්රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයකු සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නා අනුභුතිය හෙවත් අත්දැකීම ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කරන්නේ නම් එය ප්‍රබන්ධයක් ලෙස ගිණිය නොහැකි ය; එය අයත්වන්නේ වාර්තාකරණය නමැති මාධ්‍යට ය.
අපි ඉස්සර ගොඩක් ෆිල්ම්ස්වල ට්රාන්ස්ජෙන්ඩර්ස්ලා දැක්කේ කොමඩි කැරැක්ටර් එකක් විදියට. ගොඩක් වෙලාවට නිර්මාණකාරයෝ එයාලාව යූස්
කවියා හුරු පුරුදු සෙයියාවෙනි. පෙරදා දුර බැහරක ගිය යුතුකමේ ගමනේ වෙහෙසක් නොවූ ගාන ය. පිළිවෙළ නොහඳුනන මගේ කාමරය, පොත් ගුල,
අති සියුම් කාව්‍ය භාෂාවක ප්රභාවක් ඇගේ කවි ලතාවේ වේ. එය කාව්‍ය වාග් රටාව දෙසට නවමු මානයක් එක් කිරීමක් බව දනවයි.
මර්වින් පෙරේරා, අමල් පෙරේරා, සොහාන් පෙරේරා සහ නදීමාල් පෙරේරා දක්වා වූ පරපුර තුනක සංගීත වියමන පිළිබඳ කැළුම් අමරසිංහ විසින්
විජයගේ චරිත කතාව මේ වන විට සිනමා තිරය මත මැවීමේ කාර්යභාරය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ලූෂන් බුලත්සිංහල විසින් අධ්‍යක්ෂණය කරන ලද ''තාරාවෝ ඉගිලෙති'' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ජනවාරි මස 28 වැනි ඉරිදා වේදිකා
ප්‍රවීණ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතඥ විශාරද රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ.
නිමක් නැති කවි සිතට බුද්ධදාස ගලප්පත්ති විසින් විරචිත ඔහුගේ දොළොස් වැනි කාව්‍ය සංග්‍රහය ‘ගිරි හිස සිට’ කාව්‍ය සංග්‍රහය අද (09) වැනිදා සවස 2.30ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.