දකුණේ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා ගෝඨාට එරෙහි විරෝධයක්
80 දශකය අග දකුණේ දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා
80 දශකය අග දකුණේ දෙවැනි ජවිපෙ කැරැල්ල සමයේ මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කළේය.
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 14 ක් සපිරේ.
පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුවේ පාර්ශ්වයන් මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා පොහොට්ටු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද (08) පස්වරුව්දී හමුවීමට නියමිතය.
තනි තනිව ගත් කල 2023 වසර සුවිශේෂි වන්නට බොහෝ කරුණු කාරණා තිබෙද්දි ,
රටවල් රැසක ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
දේශපාලන පක්ෂ සම්බන්ධ නියාමන කටයුතු කිරීමට විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
යෝජිත පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මාසය දක්වා මාස 4ක කාලයකට කල් දැමෙනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දේශය' ජාතික පුවත්පත වාර්තාකර ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
මොණරාගල දිස්තිරික්කයේ සංවර්ධන කටයුතු වලට දායක වන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සමග
අගලවත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ