මහ බැංකුව ස්වාධීන කරපු අය දැන් වගකියන්න ඕනෑ - ජවිපෙ
අයි.එම්.එෆ්. නිර්දේශ අනුව මහ බැංකුව ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කළේ වත්මන් ආණ්ඩුව වන
අයි.එම්.එෆ්. නිර්දේශ අනුව මහ බැංකුව ආණ්ඩුවට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කළේ වත්මන් ආණ්ඩුව වන
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා යළිත් වරක් දියත්කර තිබෙන උත්සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක්
රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම,
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවත්, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය
දශක තුනකට වැඩි කාලයකට පසු යුද පීඩිත උතුරේ හමුදා පාලනය යටතේ තිබෙන හින්දු කෝවිල් වන්දනාවේ
ඉදිරි මැතිවරණයේ දී ආණ්ඩුව අනිවාර්යයෙන් පරාජයට පත් වන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අනාවැකි පළ කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසත්, එතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවන ලෙසත් විකල්ප ප්‍රතිත්ති කේන්ද්‍රය ඉල්ලා තිබේ.
රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.