ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් - නීතිපති
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා
''මහ බැංකුවට ක්ෂද්ර මුල්‍ය ආයතන පාලනය කරන්න බැහැ. ඒ සදහා නව නීතියක් සම්පාදනය කළ යුතුයි''
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් හැත්තෑ හත් දහස් 487 ක්
ශාලාවක් තුල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට බලපත්‍රයක් ඉල්ලා බලකරමින් මළවුන් අනුස්මරණයක් සදහා සීමා
අසත්‍ය චෝදනා එල්ල කර මාධ්‍යවේදීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා සිදු කරන මාධ්‍ය මර්දනය වහාම
සැලසුම් සහගත නිසි වැඩ පිළිවෙලකට අනුව ශ්‍රී ලංකාවට, දේශීය සභ්‍යත්වයට, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ආදරය කරන මේ රටේ සුවහසක්
ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක් යැයි ජාතික ජන බලවේගය
ප්‍රවීණ රංගධරයෙකු වූ සුමින්ද සිරිසේන අද (දෙසැ. 04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 75 වන වියේ පසුවිය.
පසුගිය දෙසැම්බර් මස 01වනදා සිට ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳව
'මිජවුම්' සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන්කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක්