ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජෝසප් ස්ටාර්ලින් උපුටා දක්වමින් “පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ” යනුවෙන් මව්බිම පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත බෙහෙවින් ඛේදනීය වේ.
ජෝසප් ස්ටාර්ලින් උපුටා දක්වමින් “පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ” යනුවෙන් මව්බිම පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත බෙහෙවින් ඛේදනීය වේ.
පසුගිය දිනවල අප සමාජය තුළ බුදු වරුන්, මහ රහතුන් සහ බෝධිසත්වයන් ලෙස පෙනී සිටින්නවුන් ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණ.
හිමිකම් හා බලපත්‍ර සහිතව රජය ලබා දී ඇති ඉඩම්වල පුර්ණ අයිතිය ඉඩම් හිමියන්ට ලබා දීම “උරුමය” වැඩසටහන නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් යටතේ අදින් (05) ආරම්භවේ.
දෙමළ දේශපාලනයේ පැරණිම පක්ෂ දෙකෙන් එකක් වන ඉලන්කෙයි තමිල් අරසු කච්චි (ITAK) සඳහා
ෆොන්සේකා සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය.
දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ.
අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.
“රනිල් වික්‍රමසිංහට කැලණිය විශ්ව විද්‍යාලයේ පස් පාගන්නට ඉඩ නොදෙමුය” කියමින් අන්තරේ විශාල කයිවාරුවක් ගසා විරෝධතාවයක් කළේය.
“75 වසරක සාපය” යන දේශපාලන ප්‍රොපගැන්ඩාව නිර්මාණය කළේ අනුර කුමාරය. එහි සැබෑ අර්ථය කුමක්ද?