ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ)
ෆොන්සේකාට මරු වැඩේ තමයි වුණේ. සජිත් ප්‍රේමදාසත් ඔහොම හිටියට පල නොකියා පලා බෙදන්න දක්ෂයා.
ෆොන්සේකාට මරු වැඩේ තමයි වුණේ. සජිත් ප්‍රේමදාසත් ඔහොම හිටියට පල නොකියා පලා බෙදන්න දක්ෂයා.
2024 මැතිවරණ වසරට දේශපාලන පක්ෂ ඇතුලු සියලු දෙනාම ලහි ලහියේ සුදානම් වෙති.
අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහයේ සීතල යන්නටත් පෙර මහේෂ් හපුගොඩ ලියූ ද ලීඩරයේ පළ කළ ලිපියට පිළිතුරක්.
ගණිකාකම වෘත්තියක් ලෙස නීතිගත කරනවාය කියා පාරම් බා පසුව එසේ නොකරන බව කියූ ජවිපෙ විකට රංගනය පිළිබඳව චින්තන ධර්මදාසට හොඳටෝම කේන්ති ගොස් තිබේ.
ජවිපෙ කියන්නෙ මොන තරම් බොළඳ පක්ෂයක්ද කියල තේරුම් ගන්න ඔය ආර්තික කාරණා ගැන සංවාද කරන්න උවමනා නෑ. ඒ අය ගණිකා වෘත්තිය
ලංකාව මේ වෙද්දි සතුට අහිමි වුනු රාජ්‍යයක්. ඒකට තමයි ඇත්තට බංකොලොත්භාවය කියන්නෙ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීරණය අනුව උතුරු නැගෙනහිර ඡන්ද ලක්ෂ 5 ක් පමණ එක ගොඩට, එක මිටට ජනාධිපතිවරණයක දී ප්‍රධාන පක්ෂයකට ලැබෙන්නේය.
සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.
ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ.
උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය.
අද පෝය දා පාන්දර මට ඇහැරුනේ වට්ස්ඇප් පණිවිඩයකට. ඒකත් විදේශගතව ඉන්නා හොඳ දේශප්රේමියෙකුගෙන් ආපු වට්ස්ඇප් පණිවිඩයක්.