2024 මැතිවරණ වසරට දේශපාලන පක්ෂ ඇතුලු සියලු දෙනාම ලහි ලහියේ සුදානම් වෙති.


ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් පනින අය මෙන්ම තමන්ට වාසි පැත්තට පනින්න ඉන්න අය ගැන ද දේශපාලන රහස් කතා දැන් දැන් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

එමෙන්ම තමන්ගේ පිලේ ජය වෙනුවෙන් සන්ධාන සෑදීමට ද උනන්දුවෙන් සාකච්ඡා හා හමුවිම් මෙන්ම කේවල් කර ගැනීම් ද පක්ෂ විපක්ෂ කා අතරත් පැවැත්වෙන බව නොරහසකි.

මේ අතර වාරයේ නව සන්ධානය තම මංගල රැළිය පසුගියදා ජා ඇල දී පවත්වන ලදී.

නව සන්ධානයේ ප්‍රතිපත්ති, දැක්ම මෙන්ම ඔවුන් වෙනස් වී තිබේ ද යන්න පිළිබඳව සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ විග්‍රහය පහතින් නරඹන්න.



සබැඳි ලිපි :

ධර්මදාසගේ ගණිකාව - (එරන්ද ගිනිගේ)

ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? - (චින්තන ධර්මදාස)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image