මෙරට පැමිණ සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව වටිනාකම හඳුනා ගනිමින් තමන්ට

සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පල කරන බව ක්ෂුද්‍ර සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි සශිකා දි සිල්වා ප්‍රකාශ කළාය. 

WhatsApp Image 2024 03 24 at 3.18.03 PM 2සශිකා දි සිල්වාජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප රටට ණය පහසුකම් ලබා දෙන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මිස කඩා වැට්ටීමට නොවන බව තමන්ට අවබෝධ වූ බවද උප සභාපතිනි සිල්වා කීවාය. 

ආදයම් උත්පාදනය කිරීම සඳහා දැනට බැංකු ණය පහසුකම් ලබා ගෙන ඇති ඒවා හරි ආකාරයය ගෙවා ගැනීමට නොහැකි ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම කළ යුතු බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිළිගත් බවද ඇය කීවාය. 

ඇය එසේ පැවසුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ තම සංසදය සමඟ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

 කාන්තා ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම සදහා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉදිරියේදී ලබා දීමට නියමිතය. 

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් පිරිස් සහ තම සංසදයේ පිරිස් සහභාගි වී තිබිණ.

 

micro 3

IMF නියෝජිතයින් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය අතර සාකච්ඡාව


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්