එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයි ද? කල් යයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)
M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත.