සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා පසුගිය දවසක කොළඹ ප්‍රධාන පෙළේ

හෝටලයකදි මාධ්‍යවේදීන්ව හමුවෙලා තියෙනවා.

මේ වෙලාවේ විපක්ෂ නායකවරයා කියලා තියෙනවා sms බැලුවට මට whatsapp message නම බලන්න බැහැ මොකද ඕවා උඩට පහළට කර කර බලන්න මට වෙලාවක් නැහැ කියලා.

මේ කතාව ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් news කණින් කොණින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහත වීඩියෝ වෙන් නරඹන්න. 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image