හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නවින් දිසානායක,  හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවු සෙන්දිල් තොණ්ඩමන්ට

ආණ්ඩුකාර ධුර ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, බස්නාහිර, වයඹ, උතුර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුනට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය.



සබැඳි පුවත් :
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්