ඇඩ්වර්ටයිසිං ලෝකය (24) : ඉර ...
අපි සූර්යයාටත් ඉර කියා කියමු.
ඇඩ්වර්ටයිසිං ඒජන්සියක විවිධාකාර සෙකට්රිලා සිටිති.
ඇඩ්වර්ටයිසිං ලෝකයට ඉතා වැදගත් අංගයකි රිසර්ච් නැත්නම් පර්යේෂණ.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ චරිතයක් වන තරමටම කාඩ් වැඩිවේ.
අප ලල්ලා යැයි කිව්වාට ලලිත් පිටුවල ඔහුගේ නමයි.
ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින් වීරක්කොඩි කවදාවත් BMW වාහනයක් පාවිච්චි කළේ නැත.
ඇඩ්වර්ටයිසිං කොම්පැණි අයිතිකරුවන් නොවිඳි වින්දනයක් එහි සේවකයින් වූ අපට අත්විඳින්න අවස්ථාව ලැබේ.