රෝස උයනට පැමිණි කුමරිය

උයන්පල්ලා දෙස බලා

සියලු වල් පැල උගුලගෙන ගොස්

පුළුස්සන්නට අණ කලා

ළංව බැලුවොත් මිසක් නොපෙනෙන

පුංචි තණකොල මල් දිහා

බලාගෙන සිටි උයනපල්ලා

තදින් සුසුමක් පිට කළා....

මීළඟ මීවිත
- Ruwan Bandujeewa -

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්