'ගොඩෝ' එනකල් බලා ඉමු ද? - (මහිම සුජීව ගමගේ)
''ප්‍රශ්නයකින් ගැලවෙන්නට ඇති හොඳම මග වන්නේ එය විසඳීමයි '' - බ්‍රෙන්ඩන් ෆ්‍රැන්සිස්
''ප්‍රශ්නයකින් ගැලවෙන්නට ඇති හොඳම මග වන්නේ එය විසඳීමයි '' - බ්‍රෙන්ඩන් ෆ්‍රැන්සිස්
පසුගිය වසරේ ගාලූ මුවදොර කේන්ද්‍ර කරගත් අරගලය ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව බලයෙන් පහකිරීම
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා "සර්ව පාක්ෂික" නමින් සමුළුවක් පැවැත්වුව.
ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක් ද?
පසුගිය වසර කිහිපය තුළදී මුහුණ දුන් ආර්ථික අර්බුදය යම් සමථයකට පත්කර ගනිමින් රට ස්ථාවරවීම
ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුව ද, ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වූ දැවැන්තයින් බිහි කළ රටකි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් අවුරුදු 3ක දරුවකු මිය යාමේ සිද්දියේ
ඔබ ගොඩක් පරිභව කරනවා කියන්නේ ඔබ ගොඩක් ආදරෙන් ඉඳල තියනවා කියන එක....
පසුගිය දිනෙක මම උදයසිරි වික්‍රමරත්නගේ 'සුද්දෙක් ඔබ අමතයි' නාට්‍ය දෙවැනි වතාවටත් නැරඹීමට ගියෙමි.
අපි සැවොම: කරන, කියන සහ දකින සෑම දෙයක ම එක් මානයකට වඩා පවතී.
එක්සත් ජාතික පක්ෂය තමන්ව හඳුන්වා ගන්නේ තත්කාර්යවාදී (pragmatic) පක්ෂයක් ලෙසිනි. පසුගියදාක චම්පික රණවකද තමන්ව එලෙස හඳුන්වා ගත්තේය. දැන් තවත් බොහෝ දෙනෙක් තමන්ව තත්කාර්යවාදීන්
ජගා කියා අප අමතන, අතිශය ළෙංගතු මිත්‍රයකු ලෙස සැළකිය හැකි ජගත් මනුවර්ණ කොඩිතුවක්කු ජාතික ජන බලවේගය නමින් ජනගත දේශපාලන ප්රවාහයේ අතිශය ආකර්ෂණීය ම හැඟුම් ප්රකාශකයෙකි.