theleaderlk 01

නවෝද්‍යා ජයවික්‍රම වෘත්තීය පුවත්පත් කලාවේදිනියක්. අධ්‍යයන කටයුත්තකට ඇයට මාස හතරක කාලයකට චීනයට යන්න සිද්ධ වෙනවා.

චීනය ගැන ඇගේ හිතේ ඇඳී තිබුණු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ මාස හතරක කාලය සමත් වෙනවා.

චීනයේ නිදහසක් නැතැයි බොහෝ අය කියද්දි ලංකාවට වඩා නිදහස චීනයේ තියෙන බව නාවෝද්‍යා කියන්නේ මොන පදනමකින් ද?

හිතේ හැටියට පහසු ඇඳුමක් අදින්න ඉඩ කඩක් සැලසුණේ චීනෙදි කියා නවෝද්‍යා කියන්නේ ඇයි?

චීනය ඇගේ මොළේ සුද්ධ කළා ද?

නැත්නම් වුණේ මොකද් ද?
අහලාම බලන්න. බලන ගමන් අහන්න...


JW


නවතම පුවත්