ඉන්දීය සිනමාවේ උත්කර්ෂවත් සම්මාන රාත්‍රියක් ලෙස සැලකෙන ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උලෙළ පසුගියදා මුම්බායි හි දී පැවැත්වුයේ 67 වැනි වරට.

 

සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගත්තේ මෙවර උලෙළ මෙහෙයවූ ජනප්‍රිය නළු රන්විර් සිං. ඔහුට එම සම්මානය හිමිවුණේ ''83'' සිනමාපටයේ කපිල්දේව් ගේ චරිතය වෙනුවෙන්.

 

රන්විර් ගේ බිරිඳ ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් සම්මාන රාත්‍රියේ ප්‍රේක්ෂකාගාරයේ දකින්න ලැබුණේ නැහැ. ඇය ඔහුට සහය පළ කරන්න වේදිකාව පසුපස සිටි බව ප්‍රේක්ෂකාගාරය දැක ගත්තේ, සම්මානය හිමිවූ අවස්ථාවේ සියලු දෙනා පුදුම කරමින්, රන්වීර් දීපිකා ඇදගෙන වේදිකාවට පැමිණි පසු යි.  

සම්මානය පිළිගැනීමේ කතවා අතරතුර තමන් ළඟට කැඳවාගෙන ඇයට ආදරණීය, උණුසුම් හාදුවක් දෙන්නත් රන්විර් අමතක කරන්නේ නැහැ.



filmfareawards2022341661941260

deepikapadukone61661933582

 

67 වැනි ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උලෙළේ සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,

හොඳම නිළිය : Kriti Sanon - Mimi

හොඳම අධ්‍යක්ෂණය : Vishnuvardhan - Shershaah

හොඳම සිනමාපට (ජනප්‍රිය අංශය) : Shershaah

හොඳම සිනමාපටය විචාරක සම්මානය : Sardar Udham

හොඳම නිළිය විචාරක සම්මානය :  Vidya Balan - Sherni

හොඳම නළුවා විචාරක සම්මානය : Vicky Kaushal - Sardar Udham

හොඳම සහාය නිළිය : Sai Tamhankar - Mimi

හොඳම සහාය නළුවා : Pankaj Tripathi - Mimi

හොඳම සංගීත ඇල්බමය : Tanishk Bagchi, B Praak, Jaani, Jasleen Royal, Javed-Mohsin, Vikram Montrose - Shershaah

හොඳම පද රචනය : Kausar Munir - Lehra Do (’83)

හොඳම පසුබිම් ගායකයා :  B Praak - Mann Bharryaa 2.0 (Shershaah)

හොඳම පසුබිම් ගායිකාව : Asees Kaur - Raataan Lambiyan (Shershaah)

හොඳම දෙබස් : Dibakar Banerjee සහ Varun Grover, Sandeep Aur Pinky Faraar

හොඳම තිර පිටපත : Shubhendu Bhattacharya, Ritesh Shah - Sardar Udham

හොඳම මුල් කතාව : Chandigarh Kare Aashiqui

හොඳම කතාව : Abhishek Kapoor, Supratik Sen, Tushar Paranjape - Chandigarh Kare Aashiqui

හොඳම කුළුඳුල් අධ්‍යක්ෂණය : Seema Pahwa - Ramprasad Ki Tehrvi

හොඳම කුළුඳුල් රංගනය (නළුවා) : Ehan Bhatfor - 99 songs

හොඳම කුළුඳුල් රංගනය (නිළිය): Sharvari Wagh - Bunty Aur Babli 2

හොඳම ක්‍රියාදාම රංගනය : Stefan Richter, Suniel Rodrigues (Shershaah)

හොඳම සංගීත අධ්‍යක්ෂණය : Shantanu Moitra (Sardar Udham)

හොඳම නර්තන අධ්‍යක්ෂණය : Vijay Ganguly (Chaka Chak from Atrangi Re)

හොඳම කැමරා අධ්‍යක්ෂණය : Avik Mukhopadhyay (Sardar Udham)

හොඳම රංග වස්ත්‍රාභරණ නිර්මාණය : Veera Kapur (Sardar Udham)

හොඳම සංස්කරණය : A Sreekar Prasad (Shershaah)

හොඳම නිෂ්පාදන සැලසුම් : Mansi Dhruv Mehta, Dmitrii Malich (Sardar Udham)

හොඳම හඬ සැලසුම් : Dipankar Chaki and Nihar Ranjan Samal (Sardar Udham)

හොඳම දෘශ්‍ය ප්‍රයෝග : Sardar Udham

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්