මේ දවස්වල ‍සෝෂල් මීඩියා බැලුවොත් ගොඩක් අය ඉන්නවා ඕපන් රිලේෂන්ෂිප් කියලා දාගෙන.

මේ අය ඇත්තටම ඉන්නෙ විවෘත සම්බන්ධතාවලද? නැත්තං ඒ ගැන නොදැනුවත්ව එහෙම කියනවද?

කෙනෙකුට එකපාර දෙතුන් දෙනෙකුට ආදරේ කරන්න පුළුවන්ද? එහෙම කලොත් ඒක වේදනාවක් නෙමෙයිද?

ලෝකෙ අලුතෙන්ම පැතිරෙන සම්බන්ධතා ස්වරූපය ගැන අලුත් කතාබහක් තමයි මේ.

Freedom TV කතාබහක්.. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්