"ජගත් සාම දිනය" නිමිත්තෙන් සහෘදස්පන්දන- සිංහල දෙමළ සාහිත්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලබන හරවත් සාකච්ඡාවක් අද (21) රාත්‍රියේ දී

පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

"සාමය උදෙසා ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ගමන් මඟ" නමින් මෙම කතිකාව අද රාත්‍රී 7ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සිදු කිරීමට නියමිත ය.

ගේය පද රචක නිලාර් එන්.කාසිම් සහ මාධ්‍යවේදී රෝහිත භාෂණ අබේවර්ධන එහිදී මූලික අදහස් දක්වනු ඇත.

ඔබත් එන්න, පරෙවි පියාපත් සෙවණක සාහිත්‍යමය පිය සළකුණු දැනගැනීමට....

Zoom අන්තර්ජාල සබැඳිය පහතින්,  

https://us02web.zoom.us/j/85063187619...
Meeting ID: 850 6318 7619
Passcode: 934289 

242188306 1942127042628303 7025776583325385138 n


THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! 
 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්