පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ.


මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප තැන්පත් කිරීම සඳහා ලබන 20 වනදා දහවල් 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසිය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' වෙත අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙසේ සඳහන් කළේය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image