මාධ්‍යවේදී හා කාටුන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට ඊයේ දිනට (24) වසර 13 කී.

ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තමන්ට යුක්තිය ඉෂ්ට කරන ලෙස බලකරමින් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මෝදර කාලි අම්මාන් කොවිලේදී ඊයේ අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවක් සිදු කළාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන තුරු තමන් ස්වභාව ධර්මයේ යුක්තිය විශ්වාස කරමින් තම සැමියා වෙනුවෙන් සත්‍ය සොයා ගැනීමට දිගින් දිගටම වෙහෙසෙන බවයි.

sandhya 1q

sandhya 2q

(BBC සිංහල සේවය )

 
JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්