පරම්පරා ගණනාවක් තිස්සේ අමානුෂික හා අවමන් සහගත තත්වයන් යටතේ ජීවත්වීමට බලකෙරී ඇති

දෙමළ වතුකම්කරුවන් සිය ගණනක්, ඔවුන් ඉන්දියාවෙන් පැමිණ වසර 200 ක් සැපිරීම සනිටුහන් කරමින් අද මල්ලියප්පු හන්දියේ සිට හැටන් දක්වා සිය ඉඩම් සහ ජාතිකත්ව අයිතිය ඉල්ලා පා ගමනක නිරත වූහ.

දෙමල ජනතාව ඉන්දියාවේ සිට වතුකරයට පැමිණීමේ එම සංවත්සර සැමරුම මේ වසරේ (2023) පෙබරවාරි මාසයේදී නුවරඑළියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

xdfgt

sr6e5y6

සබැඳි පුවත් :

ලෝක ජනාවාස දිනය සමරන ලංකාවේ වතු කම්කරුවන් අවුරුදු 200ක් ලැයිම් කාමරේ

වතුකරයේ අවුරුදු 200 සැමරුමට මෝදි !

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්