හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම් ෆවුසි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.



ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image