ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් වාර්තා වී තිබේ.



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

පෙරේදා දිනයේ දීද මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණි.

Release No 122 Sinhala page 0001Release No 122 English page 0001
Release No 122 Tamil page 0001

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්