ජූනි මස 09 වැනිදා (අද ) සිට සෑම සිකුරාදාම රාත්‍රි 8.00 ට විකාශය වන මෙම දේශපාලන ප්‍රහසන වැඩසටහනට දන්නා කියන දේශපාලන චරිත රැසක් අන්තර්ගත වේ.
දේශපාලන ප්‍රහසන මේ වනවිට සියලුම නාලිකාවලින් අතුරුදන් ව ඇති යුගයක A ලෝන් Country නවතම ප්‍රේක්ෂක වින්දනයක් ලබාදෙනු ඇතැයි 'සුප්‍රීම් ටීවී' පවසයි.
දේශපාලන කොමඩියක් ද?
කොමඩියේ දේශපාලනය ද?
ලෝන් ඇතුවත් බෑ... ලෝන් නැතුවත් බෑ...!
ණයටයි අපි කන්නේ...ණයටයි අපි බොන්නේ ...!