ජනාධිපති වික්‍රමසිංහ ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා

පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ (paris club) සාමාජිකයන් ද හමුවීමට නියමිතව පවතී.

ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙම යුරෝපා සංචාරය නිම කරමින් ජුනි 26 දා යලි දිවයිනට පැමිණීමට නියමිතය.

අනතුරුව ජනාධිපතිවරයා ජුලි 20 දා ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගිමට නියමිතය.

සබැඳි පුවත්

යුරෝපා සංචාරයෙන් පසු ජනපති ඉන්දියාවට !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්