මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ නමක් යෝජනා කර තිබේ.



ජනාධිපති කාර්යාලය පැවසුවේ යෝජිත නාමය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බවයි.

කථානායක මහින්දයාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අඟහරුවාදා රැස්වීමට නියමිත අතර, එහිදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

එම තනතුර සඳහා යෝජිතව ඇත්තේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ජනක රත්නායක පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබිය,

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්