ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව මහතාගේ ආදරණීය පියාණන්
වන චාලි හල්ලොලුව මහතා අද (22) පස්වරුවේ අභාප්‍රාප්ත වී ඇත.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාප්‍රාප්ත වන විට ඒ මහතා 85 වන වියේ පසුවිය.
බද්දේගම ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු වන අභාප්‍රාප්ත චාලි හල්ලොලුව මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් දැනුම් දී සිටී.