විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට අමාත්‍යවරයාට බලතල ලැබෙන, ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයාගේ
පෞද්ගලික මන්ත්‍රි යෝජනාව පනත් කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබේ.
මහනගර සභා ආඥා පනත, නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරිම මෙම පනත් කෙටුම්පතින් සිදු කෙරේ.
පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ජූනි 26 වැනි දිනයෙනි.
අදාළ ගැසට් නිවේදන පහතින්
ප්‍රදේශීය සභා
මේ අතර අධිකරණයකට, විනිශ්ච අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් යෝජිත නීති ඇතුළත් නව පනත් කෙටුම්පත ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසිනි.