ගංජා නීතිගත කරමින් වගා කිරීම සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය සති දෙකක් තුළ
නිකුත් කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ අපනයනය සඳහා පමණක් ගංජා වගාකිරීම සිදුවනු ඇති බවයි.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම අදහස් පළ කළේ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට එක්වෙමිනි.
නිවැරදිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 06 ක ආදායමක් උපයාගත හැකි බව ද ඇය මෙම වැඩසටහනේදී කියා සිටියාය.
රාත්‍රී ආර්ථිකය සහ ගංජා හැර සංචාරක ව්‍යාපාරයට වෙනත් අලුත් අදහස් නොමැතිද ?යන කාරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසුවාය.