ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දු ගේ මෑණියන් වන මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව අභාවප්‍රාප්ත වී ඇත.

සිකුරාදා පෙරවරුවේ සිට දේහය 230, පෙරේරා පාර, කණුවන, ජා ඇල යන ලිපිනයේ අවසන් ගෞරව පිණිස තැම්පත්කර තිබෙන බවත්, අවසන් කටයුතු ජාඇල කණුවන පොදු සුසානභූමියේදී සෙනසුරාදා සවස 3ට සිදුකෙරෙනු ඇති බවත් පවුලේ ඥාතීහු පවසති.

මියයන විට 86 වැනි වියේ පසුවූ මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව දරුවන් අටදෙනකුගේ මවකි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්