ජනාධිපති වික්‍රමසිංහ අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ අතර ඒ අනුව මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්,

කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 


වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දෙන ලදී. 

 ministers 29879

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්