ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
සාගර කාරියවසම් පැවසීය.
එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ද සිටින බව සාගර කාරියවසම් කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මෙසේ පැවසුවේ, ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
(lankadeepa.lk- සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)