ඊලග මාස කිහිපය අමාරු කාලයක් වෙයි කියල කියන කතා හැම තැනින්ම ඇහෙනවා.
එහෙම වෙනවනම් ඒ අභියෝගයට මුහුන දෙන්නම වෙනව.
මේ වෙලාවෙ ඒ හැර වෙන විකල්පයක් නෑ.
ඒ අභියෝගය වෙනුවෙන් පුංචි පුංචි හරි සැලසුම් හදා ගමු...
සුබ අලුත් අවුරුද්දක් වේවා ...
(කැලුම් පාලිත මහිරත්න)
කැලුම්ගේ ෆේස්බුක් පිටුවෙන් ..
https://www.facebook.com/