ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නායකයන් හමුවීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ

කිරිම හරහා ඉදිරි ජනාධිපතිවරණයක දී වත්මන් ජනාධිපතිවරයාට දෙමළ ඡන්ද ලැබුමේ වාසි සහගත තත්වයක් පෙන්නුම් කරන බවට ප්‍රකාශයට පත්ව තිබේ.

කිසිඳු අපේක්ෂයකු 50% ට වඩා ඡන්ද ලබා නොගන්නා බවට කරන ලද සමීක්ෂණ පවසද්දි මේ හරහා ඉදිරි මැතිවරණයක දී ජනපති රනිල් වික්‍රසිංහ හට වාසි දායක තත්වයක් පෙන්නුම් කරන බවයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පෙන්වා දෙන්නේ.

“කරන ලද හැම සමීක්ෂණයකින්ම කියලා තියෙනාව කිසිඳු අපේක්ෂයකුට 50% ගන්න බැහැ කියලා. මෙතනදී තීරණාත්මක කාරණය තමයි මේ ඡන්ද ලක්ෂ 40, ලක්ෂ 40න් අපු හිතපු ලක්ෂ 10ක් දැම්මේ නැහැ කියලා. එතකොට මේ ලක්ෂ 30 ඉතාම තීරණාත්මකයි. මේ ලක්ෂ 30න් අති බහුතරය ගන්න කෙනා තමයි දිනන්නේ. අපිට එන සංඥාව තමයි මේක නවත්වන්න බැරි වෙලා තියෙනවා සජබටයි NPP එකටයි මේක බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහත්තයාට කැරකෙන්න පුලුවන්.”

මේ පිළිබඳව දේශපාලන විචාරක විපුල කරුණාතිලක හා සංවාදයේ යෙදෙන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්නගේ විඩියෝව නරඹන්න.


(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image