මේ ටිරාන් අලස් කියන කතාවම තමයි අර ජාජාබෙ නලින් හේවගේ කියන්නෙත්.


මේක මේ රටේ Bi අදහස.

බොරුවට බිරුවට ඕකම තමයි තිස්ස කුට්ටි පිලිගන්නෙත්.  


පොහොට්ටුව ප්‍රධානව, මේ කාලෙ ජාජාබෙ මේ අදහස දරන අය ඉන්නවා. (සජබෙ/එජාපෙ වුනත් ඉන්න පුළුවන්) අපරාධකරුවන් marala රටක් හදන්න යනවා කියන එක තරම් සාපරාධී අදහසක් මනුස්‍සයෙකුට හෝ පක්ෂෙකට තියෙන්න බෑ.


නලින් හේවගේ කියන විදිහට කසිප්පුකාරයො, ස්ත්‍රී දූෂකයො ඝාතනය කළාට අවුලක් නෑ. ටිරාන් කියන්නෙත් ඒක.

රටක නීතිය පද්ධතිය ඇතුලෙ සාධාරණ විභාගයකින් පස්සෙ, ඒ අයව පුනරුත්ථාපනය කිරීමේ අදහසක් මේ ප්‍රජාව ඇතුලෙ නෑ. නඩු අහන්නෙත් ඒ ගොල්ලො දඩුවම් කරන්නෙත් ඒ ගොල්ලො.

අපරාධකරුවෙක් බිහිකරන්න සමාජයේ පවතින දායකත්වය අමතක කරනවා කියන්නෙම අපරාධකරුවන් රකිනවා කියන එක. අහිංසක ගොදුරු mara දානවා කියන එක.


ඇත්තම කතාව මේ අදහස දරන අය ඇතුලතින් වඩා දරුණු අපරාධකාරයො. ඒ අය කරන්නෙ නීතිය සහ සදාචාරය තමන්ගෙ පැත්තෙ තියාගෙන මිනීමරන එක.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්