ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හම්බන්තොට දිස්ත්‍රික්ක සමුළුව මේ මොහොතේ තංගල්ල නගර මධ්‍යයේ දී පැවැත්වෙමින් තිබේ.

පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයට අභිනවයෙන් තේරී පත් වුණු නාමල් රාජපක්ෂ ගේ නායකත්වයෙන් සංවිධානය කෙරෙන 2024 වර්ෂයේ දීපව්‍යාප්ත සමුළු මාලාවේ මෙම සමාරම්භක සමුළුවට විශාල ජනකායක් එක්ව සිටින බව වාර්තාවේ.

“සටන අරඹමු” යන මැයෙන් පවත්වන මෙම සමුළුව සඳහා පක්ෂයේ ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් රැසක් කථිකයන් ලෙස සහභාගී වී ඇත.

පහත විඩියෝවෙන් එම සමුළුව සජීවීව නරඹන්න 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්