‘පළමු වේදිකාවට දැන් පැමිණි දුම්රිය..’ කියලා ඇහිලා තිබුණට දැකලා තිබුණෙ නෑනේ…! ඔන්න එකටත් අවස්ථාවක් උදාවෙලා.


හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව තියනවා.

දුම්රිය පළමුවන වේදිකාව වෙත ගමන් කිරීමේදී එහි නිමාවේ ගැටිමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටසට සහ වේදිකාවේ කොටසකට හානි සිදුවෙලා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කරල.



 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්