කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයේ ඔක්තෝබර් ප්‍රදර්ශනය සඳහා සිනමා අධ්‍යක්ෂ අසෝක හඳගම ගේ "ඇල්බොරාදා" (Alborada) සිනමාපටය
තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනුයේ ඔක්තෝබර් මස 4 වැනිදා පස්වරු 6ට කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.
තිරගත කිරීමෙන් අනතුරුව සංවාදය සදහා අධ්‍යක්ෂවරයා සහ ආචාර්ය මහේෂ් හපුගොඩ එක්වීමට නියමිත ය.
සංවාදය මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.