යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 9 වැන්න සඳහා ඇතුලත් වීමට අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.


අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය වන්නේ නොවැම්බර් 9වැනි දායි.

හොඳම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ලාංකේය කෙටි චිත්‍රපටය ඇතුළු විශිෂ්ට සිනමාපට සඳහා උළෙලේ දී සම්මාන ලබා දීමට නියමිත ය.   

උළෙල දෙසැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වෙනු ඇත. 

අයදුම්පත මෙතනින් බාගත කරගන්න.  387791070 10160853833367559 6415056616990242010 n


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image